රාජ්‍ය සේවයේ තිබෙන අකාර්යක්ෂමතාවය හා මුදල් නාස්තියට බලපාන ලොකුම හේතුවක් තමා අමාත්‍යංශ වල ප්‍රධාන වගකීමට අමතරව ක්‍රියාකාරිත්වයට අවශ්‍ය සේවා හා යටිතල පහසුමක් සම්බන්ද දේවල් නිසි ලෙස මද්යගතව පාලනය නොවීම උදාහරණයක් විදිහට වාහන , ගොඩනැගිලි නඩත්තු කිරීම් , IT / communication සම්බන්ද දේවල් , ආරක්ෂක කටයුතු , කාර්යාල ලිපිද්‍රව්‍ය හා අනෙතුක්…