රාජ්‍ය සේවයේ තිබෙන අකාර්යක්ෂමතාවය හා මුදල් නාස්තියට බලපාන ලොකුම හේතුවක් තමා අමාත්‍යංශ වල ප්‍රධාන වගකීමට අමතරව ක්‍රියාකාරිත්වයට අවශ්‍ය සේවා හා යටිතල පහසුමක් සම්බන්ද දේවල් නිසි ලෙස මද්යගතව පාලනය නොවීම

උදාහරණයක් විදිහට වාහන , ගොඩනැගිලි නඩත්තු කිරීම් , IT / communication සම්බන්ද දේවල් , ආරක්ෂක කටයුතු , කාර්යාල ලිපිද්‍රව්‍ය හා අනෙතුක් පහසුකම් මේ වර්ගයට ගැනෙනවා

සරල උදාහරණයක් ගත්තොත් අද එක අමත්යන්ශායක වාහන අතිරික්තයක් තියෙද්දී අනිත් එකක ලොකු හිගයක් තියනවා . ඒ වගේම IT සම්බන්ද දේවල් වලදී ICTA එක හිටියත් තාමත් අමාත්‍යංශ තමන්ට ඕනේ විදිහට වැඩ කරන්නේ . ඒ වගේම තම වාහනයක උපකරණයක් මිලසි ගන්න ගියත් ඒවා වෙන වෙනම තම වෙන්නේ …


( වචන තුනක් කියවල රෙදි උස්සගන්න කලින් කියන්නේ මේ කතා කරන්නේ ආර්ථිකේ බින්දුවට වැටිලා වසංගතයක් ඔලුවටත් උඩින් ගිහිල්ල තියන වෙලාවක ඔක්කොටම කලින් ඉක්මන් කරලා අලුත් වාහන ගෙන්වන එක ගැන නෙවේ )

රාජ්‍ය සේවයේ , රජයේ වැඩකටයුතු වලට රාජකාරි වලට වාහන අවශ්‍ය වෙනවා කියන එක ඕනෙම පොඩි ළමයෙකුට උනත් තේරෙනවා. අවශ්‍යතාවය අනුව ඒ ඒ රාජකාරි සදහා සුදුසු වාහන මිලදී ගන්නත් වෙනවා . ලගකදී ඉදල මේ කරලියට ඇවිත් තියන වාහන හුට පටය ගැන ගොඩක් දෙන බලන්නේ බොහොම පිළිකුලෙන් . ඇත්ත එහෙම බලන එක සාදාරනයි .

නමුත් මෙතැනදී දේශපාලනිකව මේක උස්සල පෙන්නද්දී වෙන වැරදි කිහිපයකුත් තියනවා ලොකුම එක වාහන වල වියදම — ඇත්තටම…


https://s.wsj.net/public/resources/images/BN-US210_PTECH__P_20170816160839.jpg

ගොඩක් අය මේ දවස් වල ලැප්ටොප් ගන්න අහන නිසා මගේ recommendation මෙහෙම ලියන්නම්

1. පාසල් ළමයෙකුට online class කරගන්න සාමාන්‍ය word excel වගේ පාවිච්චි කරන්න අවම වශයෙන්

Intel Pentium Gold / Intel Celeron Processor එකක්
4GB RAM
අගල් 14 හෝ 15.6 Screen එකක්
250GB හෝ වැඩි HDD එකක්

2. සාමාන්‍ය විශ්ව විද්‍යාල ළමයකුට අධ්‍යාපන වැඩ සදහා හෝ ගෙදරක සාමාන්‍ය පාවිච්චියට අවම වශයෙන්

Intel Core i3 හෝ i5 / AMD Ryzen 3 හෝ 5 Processor එකක්
8GB RAM
අගල් 14 හෝ 15.6 Screen එකක්
500GB හෝ වැඩි HDD එකක් ( එකත් එක්ක 128GB SSD එකක් ගන්න පුළුවන් නම් හොදයි )

3…


Using Credit Cards — The correct Way

https://www.marketplace.org/wp-content/uploads/2020/08/credit.jpg?fit=2880%2C1620

කෙඩිට් කාඩ් එහෙමත් ණය කාඩ්පත් කිව්වම ගොඩක් දෙනෙක්ගේ තියෙන්නේ බොහොම අප්‍රසන්න අත්දැකීම්. ඇත්තටම මේ credit card ඔය කියන තරම් නරකද ???

උත්තරේ ඔව් හා නැ කියන දෙකම. ඇත්තටම මෙතන වෙන්නේ කාඩ් එකට වඩා හොද නරක තීරණය වෙන්නේ පාවිච්චි කරන කෙනාගේ විදිහ අනුව . තමන්ට නිසි පාලනයක් නැත්නම් credit card පාවිච්චි නොකර ඉන්න තරමට හොදයි .

අපි බලමු මේ credit card කියන්නේ මොනවාද කියල . නමේම තියන විදිහට මේක මුල්‍ය ආයතනයකින් ඔබට දෙන ණය පහසුකමක් . ඔබට credit card එකක් දෙන්න කලින් ඔබගේ අදායම වත්කම් ගැන හොයල බලල ඔබගේ ආර්ථික මට්ටම අනුව දෙන කාඩ් එකේ ණය ප්‍රමාණය තීරණය වෙනවා . …


Start and grow your Career within the Sri Lankan IT industry in “The Correct Way”

It's that time of year, all the final year undergraduates are eagerly waiting for the most important day of their undergrad life, “The career fair”. Even though this time most probably it will be all virtual, Excitement will remain the same. If you have done your work, you will end up in more than one job offer. heck, if you are a superstar, companies will come chasing you !!!

I still remember facing Big Day 7 years ago. It was exciting and overwhelming. Everybody wants to sign you up immediately and pressuring while different companies offering different packages and perks.


Image Credits — https://slrailwayforum.com/

Everybody out there losing their minds about a news states Railway ticketing project was awarded to a Chinese company while Sri Lanka has a proven track record of building quality software solutions with global recognition,

I have a different take on the whole situation. let's keep politics and corruption aside which may have played a part in the decision and think about an ideal world.

Even if we lived in an ideal world,

1. Has any of the leading companies in SL which have sufficient operational , the technical, and financial background to undertake such large scale project placed a…


Image Credit — Ada Derana Biz

Sri Lanka IT sector is known to pay higher salaries than most of the other sectors in Sri Lanka, part of the reason for the higher salaries is due to the limited talent pool available within the country. Unfortunately, companies keep raising salaries to attract good people but that does negatively affect the overall industry as when the average goes high, return on the investment becomes low as well as increase the operating costs of a company. …


Image Credits — upscbuddy.com

ICTA and e-Governance have become a hot topic these days. With all the opinions flowing around whether we should build everything locally or implement what’s available in the market, here is my take on the subject.

The Software industry in Sri Lanka is one of the fastest-growing sectors in the economy and already have a sizable footing on the global market. …


A / L රිසල්ට් වලින් පසු IT / Software Engineering පිලිබදව Degree එකක් කිරීමට බලාපොරොතතු වෙන ඔබ වෙනුවෙන් යම් අත්වැලක් වීමට මෙම සටහන ලියා තබමි.

බොහොමයක් අයගේ අවධානය IT / Software Engineering වෙත යොමුවිමට ප්‍රධාන හේතු ලෙස පහත කරුණු සලකන්න පුළුවන්

  • රැකියා අවස්ථා බහුල විම හා ඉහල වැටුපක් සහිත රැකියාවක් ලබා ගැනීමට හැකිවීම.
  • පෞද්ගලික අද්‍යාපනය ආයතන බහුල වීම.
  • කුඩාකාලයේ සිට පරිගණක සමග සිටිම නිසා ඇතිවුන ආසාව හා පුරුදු බව.

මේකෙන් පලවෙනි හේතුව නිසා ඔබ මේ විෂය තෝරාගන්නවා නම් මුලින්ම දෙපාරක් හිතලා බලන්න ඕනේ. පිටින් සුන්දර ලෙස පෙනුනාට IT / Software Engineering ක්‍ෂෙත්‍රය කියන්නේ ටිකක් stressful , වැඩ වැඩි වගේම සමහරුන්ට…


පසුගිය දිනවල බුකියේ වැඩිපුරම කතාබහට ලක්වූ මාතෘකාවක් උනේ දෙහිවල ගුවන් පාලම යට ඇඳපු සිතුවම. පසුගිය කාලයේ ආරම්බ උන රට ලස්සන කිරීමේ තරුණ රැල්ලත් සමග බොහෝ දෙනා තම ධනය කාලය වැයකරගෙන පොදු ස්ථානවල බිත්ති පිරිසිදු කර ලස්සන විත්‍ර ඇදීම සිදුකලා. බොහෝ දෙනා ඒ උන්සහයන් ඉහලින් වර්ණනා කලත් දෙහිවල ගුවන් පාලම යට ඇඳපු සිතුවම ගැන විවිධ මත පළවුනා . යම් අය එය විවේචනය කරද්දී අනික් අය එය සදරණය කරන්න විවිද හේතු ගෙනාවා .

එසේ විවේචනය කරපු ය අතර කැපී පෙනෙන කෙනෙක් උනේ මගේ මිත්‍ර ආචාර්ය චමෝද් හෙටිටිආරච්චි මහතා . සාමාන්‍යය මෙන් නොව ඔහුගේ විවේචනය විශේෂ එකක් මොකද ඔහු අදාල විෂය සම්බන්ධව ගැඹුරින්…

Akila Darshana Panditha

Software Architect, Computer Science Researcher , Photographer and A curious guy willing to learn about anything

Get the Medium app

A button that says 'Download on the App Store', and if clicked it will lead you to the iOS App store
A button that says 'Get it on, Google Play', and if clicked it will lead you to the Google Play store